වියදම් නියාමනයේ ප්රායෝගික ගැටලු රැසක් – අතිරේක මැතිවරණ කොමසාරිස්
මැතිවරණ වියදම් නියාමන පනතේ ප්රායෝගික භාවිතයේ ගැටලු රාශියක් නිරවුල් කර ගැනීම අවශ්ය බව අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න යෝජනා කරයි. මැතිවරණ වියදම් නියාමන පනතේ ප්රායෝගික භාවිතය සමාලෝචනය කිරීම සහ ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා…









