ගොවි වන්දි නොලැබුණානම් 1918 ට කියන්න
ගොවීන්ට, මහකන්නයේ සිදුවූ වගා හානිවලට වන්දි දීම ආරම්භ වී ඇති අතර එම වන්දි ගිය මස 28 වැනිදා වන විටත් නොලැබුණු ගොවීන් වේ නම් ‘1918’ ක්ෂණික දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ…
ගොවීන්ට, මහකන්නයේ සිදුවූ වගා හානිවලට වන්දි දීම ආරම්භ වී ඇති අතර එම වන්දි ගිය මස 28 වැනිදා වන විටත් නොලැබුණු ගොවීන් වේ නම් ‘1918’ ක්ෂණික දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ…
ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිට වූ බවට තොරතුරු ලැබීම හේතුවෙන් කල් දැමූ උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගය අද (03) සිට යළි ආරම්භ වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. බුද්ධ ධර්මය සහ…
සරසවි සිසුන් සඳහා ලබා දෙන මහ පොළ ශිෂ්‍යාධාර මාස තුනකින් පමණ ලැබී නැතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කරයි.ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක…
එළැඹෙන ඉදිරි අයවැය තුළින් තම වියදම ද සියයට පනහකින් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එහි අරමුණ ජනතාවට බරක් නොවන ආණ්ඩුවක් නිර්මාණය කිරීම අරමුණ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.තවද, ජනාධිපතිවරයා අවධාරණය කළේ, ජාතිවාදයට…
උඩරට මාර්ගයේ විදේශීය සංචාරක ආකර්ෂණය අධිකම කොටස වන මහනුවර සිට ඇල්ල දක්වා වන කොටසේ සිරි නැරඹීම වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් නව විශේෂ දුම්රිය ඊයේ උදසන 09.45 ට මහනුවර දුම්රිය ස්ථානයෙන්…
පූර්ව ළමා විය සංවර්ධන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ සාකච්ඡාවල මූලික වටය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපායේදී පැවැත්විය. රටපුරා දැනට ක්‍රියාත්මක පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සියල්ල ඒකාබද්ධකරමින් එකම ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවයි මෙහිදී…
රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා ඉකුත් රජය පත් කරන ල උදය ආර්.සෙනෙවිරත්න කමිටු වර්තාවේ නිර්දේශයන් ද සලකා බලා වැටුප් විෂමතාව ඇති නොවන පරිදි පිළිගත් ක්‍රමවේදයකට අනුව මෙවර අයවැයේදී වැටුප් වැඩි කෙරෙන බව මුදල්…
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී…
අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය වෙත දැනුම්වත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. පොලීසිය වෙත ලබා දෙන තොරතුරු නැවත එම අපරාධකරුවන්…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය 2024 (2025) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් කැඳවීමට එම දෙපාර්තමේන්තුව තීරණය…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes