ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට
දිවයින පුරා පවතින ගුණාත්මකභාවය, වායු ගුණාත්මක දර්ශකයේ 58 ත් 120 ත් අතර පරාසයක පවතිනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. නමුත්, යාපනය, කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව සහ අනුරාධපුර යන ප්‍රදේශවල එම අගය එතරමක්…









