ඡන්ද හිමි නාම ලේඛනය ඩිජිටල් වෙයි
ඡන්දහිමි නාම ලේඛන ඩිජිටල්ගත කිරිමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඩිජිටල් ඡන්ද හිමි නාම ලේඛනය ව්‍යාප්ත කිරීමට දායක වු ග්‍රාම නිලධාරීන් 42දෙදෙනෙකු සඳහා සහතික පත් ප්‍රධානය…









