සියඹලා කිලෝවක මිල රුපියල් 1000ක් දක්වා ඉහළට
කාලීන පුවත්

සියඹලා කිලෝවක මිල රුපියල් 1000ක් දක්වා ඉහළට

සියඹලා කිලෝවක තොග මිල රුපියල් 1000 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි. මේ දිනවල වියළි කලාපීය ප්‍රදේශවල සියඹලා අස්වැන්න පැවැතියද කිලෝවක තොග මිල ඉහළ ගොස් තිබේ. සියඹලා තොග මිල ඉහළ යාම…

මෙරට ආයෝජනය කෙරෙහි යොමු වීමට ඉන්දීය ව්‍යාපාරිකයන්ගේ කැමැත්ත
කාලීන පුවත්

මෙරට ආයෝජනය කෙරෙහි යොමු වීමට ඉන්දීය ව්‍යාපාරිකයන්ගේ කැමැත්ත

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක නවදිල්ලි නුවර දී ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය. ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය.…

නව කතා නායක ජගත් වික්‍රමරත්න
කාලීන පුවත්

නව කතා නායක ජගත් වික්‍රමරත්න

10 වැනි පාර්ලිමේන්තුවේ 23 වැනි කථානායකවරයා ලෙස කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්විය.හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරයට අද (17) වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් විය.එහිදී…

දිස්ත්‍රික්ක 04කට නාය යාමේ අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 04කට නාය යාමේ අනතුරු ඇඟවීම්

අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ. ඒ, බදුල්ල, නුවර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලටයි. එම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (17) පස්වරු 4.00…

රනිල් ආයිත් ඉන්දියා යයි
කාලීන පුවත්

රනිල් ආයිත් ඉන්දියා යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත ය.හිටපු ජනාධිපතිවරයා ඉකුත් නොවැම්බර් 21 වැනි දා සිට 30 වැනි දා දක්වා ඉන්දීය සංචාරයක නිරත වූ අතර ඔහු දෙමසක් ඇතුළත ඉන්දියාවේ සංචාරය…

2025 වසරේ පාසල් වාර කාලසටහන නිකුත් කරයි
කාලීන පුවත්

2025 වසරේ පාසල් වාර කාලසටහන නිකුත් කරයි

2025 වර්ෂයේ පාසල් වාර කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර එහි පළමු අදියර ජනවාරි 27 වනදා සිට මාර්තු මස 14 වනදා දක්වා පැවැත්වෙන බවයි…

නුවරඑළියට සංචාරකයන් විශාල පිරිසක්
කාලීන පුවත්

නුවරඑළියට සංචාරකයන් විශාල පිරිසක්

සති අන්ත නිවාඩුවත් සමඟ නුවරඑළිය ප්‍රදේශයට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බව නුවරඑළිය හෝටල් හිමියන් පවසයි. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ එම ප්‍රදේශයට මේ දිනවල පවතින යහපත් කාලගුණයත් සමඟ දේශීය සංචාරකයන් විශාල ලෙස පැමිණෙන බවයි. මේ…

බිත්තර මිලෙහි දැනෙන වෙනසක්
කාලීන පුවත්

බිත්තර මිලෙහි දැනෙන වෙනසක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් බිත්තරයක් රුපියල් 30 – 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි සඳහන් කළේ ග්‍රෑම් 50ට අඩු සාමාන්‍ය බිත්තරයක්…

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ක පමණ තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ක පමණ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල…

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාප් පදවිය අබියසට
කාලීන පුවත්

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාප් පදවිය අබියසට

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊළඟ පාප්තුමන් තෝරා ගැනීමට සුදුසුකම් ලැබූ කාදිනල්වරුන් දොළොස්දෙනා අතරට මෙවර ද තේරී පත්ව ඇත.නව පාප් තුමන් තෝරාගනු ලබන්නේ ලොව පුරා සිටින කාදිනල්වරුන් වතිකානුවට පැමිණ පළ කරන රහස් ඡන්දයෙනි.ඊට ඡන්දය…

error: Content is protected !!