සවස් කාලයේදී ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

සවස් කාලයේදී ප්‍රදේශ කිහිපයකට වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක්…

අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුයි – ජනපති
කාලීන පුවත්

අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුයි – ජනපති

අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතු බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට (04) යෙදී තිබෙන 77 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක…

අභිමානවත් 77 වන නිදහස් දිනය අදයි
කාලීන පුවත්

අභිමානවත් 77 වන නිදහස් දිනය අදයි

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ. “ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.…

ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට රජයෙන් සැලසුම්
කාලීන පුවත්

ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට රජයෙන් සැලසුම්

ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ…

දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වේ
කාලීන පුවත්

දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඒ මහතා 82 වියේ පසු විය.තේ කර්මාන්තයෙන් සිය ව්‍යාපාරික ජීවිතය ඇරඹූ හැරී ජයවර්ධන මහතා පසුව විවිධ අංශ ඔස්සේ සිය ව්‍යාපාරික ජාලය…

සබරගමු මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරුගේ ධුරයට අතුරු තහනමක්
කාලීන පුවත්

සබරගමු මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරුගේ ධුරයට අතුරු තහනමක්

එස්. වී. චන්ද්‍රසිංහ මහතා සබරගමු මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.එමෙන්ම ලබන 11…

නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
කාලීන පුවත්

නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ නිදහස් දිනය නිමිත්තනෙන්. ඒ අනුව හෙට(04) රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙක්ට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව…

ගොවි වන්දි නොලැබුණානම් 1918 ට කියන්න
කාලීන පුවත්

ගොවි වන්දි නොලැබුණානම් 1918 ට කියන්න

ගොවීන්ට, මහකන්නයේ සිදුවූ වගා හානිවලට වන්දි දීම ආරම්භ වී ඇති අතර එම වන්දි ගිය මස 28 වැනිදා වන විටත් නොලැබුණු ගොවීන් වේ නම් ‘1918’ ක්ෂණික දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ…

කල් දැමුණු උතුරු මැද 11 වන ශ්‍රේණියේ අවසන් වාර විභාගය අද සිට
කාලීන පුවත්

කල් දැමුණු උතුරු මැද 11 වන ශ්‍රේණියේ අවසන් වාර විභාගය අද සිට

ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිට වූ බවට තොරතුරු ලැබීම හේතුවෙන් කල් දැමූ උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගය අද (03) සිට යළි ආරම්භ වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. බුද්ධ ධර්මය සහ…

මහ පොළ ශිෂ්‍යාධාර මාස තුනකින් නැතිලු
කාලීන පුවත්

මහ පොළ ශිෂ්‍යාධාර මාස තුනකින් නැතිලු

සරසවි සිසුන් සඳහා ලබා දෙන මහ පොළ ශිෂ්‍යාධාර මාස තුනකින් පමණ ලැබී නැතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කරයි.ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක…

error: Content is protected !!