ලබන අය වැයෙන් මගේ වියදමත් 50% කින් අඩු කර ගන්නවා
කාලීන පුවත්

ලබන අය වැයෙන් මගේ වියදමත් 50% කින් අඩු කර ගන්නවා

එළැඹෙන ඉදිරි අයවැය තුළින් තම වියදම ද සියයට පනහකින් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එහි අරමුණ ජනතාවට බරක් නොවන ආණ්ඩුවක් නිර්මාණය කිරීම අරමුණ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.තවද, ජනාධිපතිවරයා අවධාරණය කළේ, ජාතිවාදයට…

ඇල්ල ඔඩිසි – මහනුවර දුම්රිය මංගල ගමන අරඹයි
කාලීන පුවත්

ඇල්ල ඔඩිසි – මහනුවර දුම්රිය මංගල ගමන අරඹයි

උඩරට මාර්ගයේ විදේශීය සංචාරක ආකර්ෂණය අධිකම කොටස වන මහනුවර සිට ඇල්ල දක්වා වන කොටසේ සිරි නැරඹීම වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් නව විශේෂ දුම්රිය ඊයේ උදසන 09.45 ට මහනුවර දුම්රිය ස්ථානයෙන්…

පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්
කාලීන පුවත්

පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්

පූර්ව ළමා විය සංවර්ධන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ සාකච්ඡාවල මූලික වටය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපායේදී පැවැත්විය. රටපුරා දැනට ක්‍රියාත්මක පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සියල්ල ඒකාබද්ධකරමින් එකම ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවයි මෙහිදී…

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළ දමන යෝජනාවක්
කාලීන පුවත්

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළ දමන යෝජනාවක්

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා ඉකුත් රජය පත් කරන ල උදය ආර්.සෙනෙවිරත්න කමිටු වර්තාවේ නිර්දේශයන් ද සලකා බලා වැටුප් විෂමතාව ඇති නොවන පරිදි පිළිගත් ක්‍රමවේදයකට අනුව මෙවර අයවැයේදී වැටුප් වැඩි කෙරෙන බව මුදල්…

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
කාලීන පුවත්

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී…

පොලිසියට තොරතුරු දෙන්න කෙටි දුරකථන අංකයක්
කාලීන පුවත්

පොලිසියට තොරතුරු දෙන්න කෙටි දුරකථන අංකයක්

අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය වෙත දැනුම්වත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. පොලීසිය වෙත ලබා දෙන තොරතුරු නැවත එම අපරාධකරුවන්…

සා.පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවයි
කාලීන පුවත්

සා.පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය 2024 (2025) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් කැඳවීමට එම දෙපාර්තමේන්තුව තීරණය…

පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරයි
කාලීන පුවත්

පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ (01) දින සිට බලපැවැත්වෙන පරිදී එක් එක් වාහන සම්බන්ධයෙන් බල පැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව පනවා තිබූ…

ලාංකිකයින් 3065ක් අමෙරිකාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි
කාලීන පුවත්

ලාංකිකයින් 3065ක් අමෙරිකාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව විධායක නියෝග අනුව එරටින් පිටුවහල් කිරීමට නියමිත අනවසර සංක්‍රමණිකයින් අතරට ශ්‍රී ලාංකිකයින් තුන්දහස් හැටපස් දෙනෙකු ද ඇතුළත් වෙන බව සඳහන් වෙයි. ඇමෙරිකා ආගමන හා රේගු බලාත්මක කිරීමේ ආයතනයේ බලාත්මක හා…

ඉන්ධන මිල සංශෝධනය වෙයි
කාලීන පුවත්

ඉන්ධන මිල සංශෝධනය වෙයි

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 313.00ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 18.00කින් ඉහළ ගොස් තිබෙන අතර එහි නව මිල රුපියල් 331.00ක් වෙයි. කෙසේ වෙතත්…

error: Content is protected !!