ජාත්යන්තර කීර්තියට පත් වේශ නිරූපණ ශිල්පී රංජිත් වික්රමසිංහ හදිසියේ නික්ම යයි
ජාත්යන්තර කීර්තියට පත් ප්රවීණ වේශ නිරූපණ ශිල්පී,රංගනවේදී රංජිත් වික්රමසිංහ මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (29)රාත්රියේ අභාවප්රාප්ත වී තිබේ.ශ්රී ලංකාව නියෝජන කරමින් ජාත්යන්තර සිනමා කෘතීන් කිහිපයකම වෙස් ගැන්වීම් කටයුතු කළ ඒ මහතා තම සුවිශේෂ කලා කුශලතාවන්…









