ගොවි වන්දිය ජනවාරි 30 සිට
කාලීන පුවත්

ගොවි වන්දිය ජනවාරි 30 සිට

හානියට පත් වගාවන් සඳහා ගොවි ජනතාවට වන්දි ලබාදීමේ වැඩපිළිවෙල ලබන 30 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ලබන පෙබරවාරි මාසය වන විට සියලු ගෙවීම් සිදුකර අවසන් කරන බවටයි ඒ මහතා ප්‍රකාශ…

මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට රජයේ අවධානය
කාලීන පුවත්

මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට රජයේ අවධානය

මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන්‍ සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. එහිදී විශේෂයෙන් මෙරට…

වාහන ආනයනයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක්
කාලීන පුවත්

වාහන ආනයනයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක්

වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට්…

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වර්ජනයක
කාලීන පුවත්

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වර්ජනයක

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර ඇත. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බව වාර්තා වෙයි. සිය ඉල්ලීම් වෙනුවෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන…

සුදු සහල් වැඩි මිලට වික්කාට ලක්ෂ දහයක දඩයක්
කාලීන පුවත්

සුදු සහල් වැඩි මිලට වික්කාට ලක්ෂ දහයක දඩයක්

දේශීය සුදු කැකුළු සහල් අධික මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසලකට එරෙහිව ඊයේ විභාග වූ නඩුවක දී ( 27) මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ දහයක දඩ මුදලක් පනවන ලදී.ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික…

සමූපකාර නිලවරණයක් පරාජය වීම ජන මතය වෙනස් වීමක් නොවේ
කාලීන පුවත්

සමූපකාර නිලවරණයක් පරාජය වීම ජන මතය වෙනස් වීමක් නොවේ

සමූපකාර නිලවරණයක් පරාජය වීම වත්මන් ආණ්ඩුව ගැන කලකිරීමක් හෝ වර්තමාන ආණ්ඩුවට ඇති ජනමතය වෙනස්වීමක් ලෙස සැලකිය නොහැකි බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.ආසන්න කාලසීමාවේදී සමුපකාර නිලවරණ කිහිපයක් තමන්ට සහය දෙන…

වී මිලදී ගන්න රජය රුපියල් කෝටි 500ක් වෙන් කරයි
කාලීන පුවත්

වී මිලදී ගන්න රජය රුපියල් කෝටි 500ක් වෙන් කරයි

මෙවර වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 500ක් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ඒ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ එම මුදල වී මිලදී ගැනීම සඳහා…

යෝෂිතට ඇප
කාලීන පුවත්

යෝෂිතට ඇප

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත රාජපක්ෂ මහතා අද (27) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් මිලියන 50 බැගින් වූ බැඳුම්කර දෙකක් යටතේ ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.නඩුව…

රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට සුභ පණිවිඩයක්
කාලීන පුවත්

රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට සුභ පණිවිඩයක්

පුරවැසියාට අයිතියක් වන ලෙසත් රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙසත් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදීයි. එහිදී…

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට
කාලීන පුවත්

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වේ. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය. 2024 වසරට අදාළව…

error: Content is protected !!