ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට
කාලීන පුවත්

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වේ. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය. 2024 වසරට අදාළව…

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම පෙබරවාරි 07 සිට
කාලීන පුවත්

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම පෙබරවාරි 07 සිට

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07දා ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව, කොළඹට පමණක් සීමාවී තිබූ ජනාධිපති…

වාහන ආනයනයට ඩොලර් බිලියනයක් වෙන් කෙරේ
කාලීන පුවත්

වාහන ආනයනයට ඩොලර් බිලියනයක් වෙන් කෙරේ

2025 දී මෙරට විදෙස් සංචිතවලින් ඩොලර් බිලියන එකක වාහන ආනයනයන කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම්දී තිබේ. ඒ අනුව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට අදාළව වාහනවලින් අය කරන බදු ප්‍රමාණය එම…

වී ඇතුළු අනික් දේවල් ගැන නිවැරදි දත්ත හදන්න සති දෙකක් කල් දෙන්න
කාලීන පුවත්

වී ඇතුළු අනික් දේවල් ගැන නිවැරදි දත්ත හදන්න සති දෙකක් කල් දෙන්න

වී අලෙවි මණ්ඩලය ඇතුළු මෙරට බොහෝ ආයතනයන්හි ආයතනයට අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කිසිදු නිවැරදි දත්ත පද්ධතියක් නොමැති බවත් ඒ හේතුවෙන් බොහෝ අංශයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් ඊට අදාල දත්ත පද්ධතීන් යළි ශක්තිමත්ව…

රාත්‍රී සංගීත ප්‍රසංගවල කාලසීමාව සංශෝධනය කිරීමට සාකච්ඡාවක්
කාලීන පුවත්

රාත්‍රී සංගීත ප්‍රසංගවල කාලසීමාව සංශෝධනය කිරීමට සාකච්ඡාවක්

රාත්‍රී කාලයේ පවත්වනු ලබන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙම සංගීත ප්‍රසංග නැවැත්වීමට හෝ එහි කාලය සම්බන්ධයෙන් රජය තීරණයක්…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්…

යෝෂිත හෙට තෙක් රිමාන්ඩ්
කාලීන පුවත්

යෝෂිත හෙට තෙක් රිමාන්ඩ්

මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ( 25) බෙලිඅත්තේ අධිවේගී මාර්ග පිවිසුමේ දී අත්අඩංගුවට ගෙන තිබූ මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතු යෝෂිත රාජපක්ෂ මහතා හෙට (27 ) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.අලුත්කඩේ…

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
කාලීන පුවත්

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

අද(25) අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල දී අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් තිබේ.මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැක කරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු…

ලබන වසරේ පොල්පැල මිලියන 03 ක් වගාකිරීමේ සූදානමක්
කාලීන පුවත්

ලබන වසරේ පොල්පැල මිලියන 03 ක් වගාකිරීමේ සූදානමක්

ලබන වසරේදී පොල්පැල මිලියන 03 ක් වගාකිරීමට බලාපොරොත්තු වන බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පොල් ත්‍රිකෝණයේ කටයුතු තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා…

ආපදාවට පත් පිරිසට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම්
කාලීන පුවත්

ආපදාවට පත් පිරිසට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම්

පවතින ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් යොදවා තිබේ. නාවික හමුදා ආපදා සහන කණඩායම් අනුරාධපුර පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ සඳහාත් අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයටත් අනුයුක්ත කර ඇති…

error: Content is protected !!