නව රජයේ අදූශිත බව අයෝජකයන්ට හොඳ සංඥාවක් – ජූලි චන්ග්
එක්සත් ජනපද තානාපති ජූලි ඩන්ග් හා කර්මාන්ත අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක් අද(22) දින කර්මාන්ත හා ව්යවසාය සංවර්ධන අමාත්යාංශයේ දී පවත්වා තිබේ. මෙහිදී ජාතික ජන බලවේගය ලබාගත් තියුණු ජනවරම පිළිබඳව සුබ පැතූ තානාපතිතුමිය, කර්මාන්ත…









