මන්ත්රී අර්ච්චුනා ගැන 03 වෙනිදා අධිකරණයට කියන්න
අනුරාධපුර ප්රදේශයේදී රථ වාහන පොලීස් නිලධාරීන්ගේ රාජකාරියට බධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා සම්බන්ධයෙන් පෙබරවාරි මස 3 වැනිදා කරුණු වාර්තා කරන ලෙස අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය පොලීසියට නියෝග කර ඇත. ඒ…









