රාජ්ය සේවකයන් ගැන සමාලෝචනයක්
රාජ්ය සේවයේ නව බඳවා ගැනීම්වලට අදාළව ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙර රජයේ එක් එක් ආයතනවල සිටින කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කරන ලෙස අගමැති ලේකම්වරයා විසින් සියලුම අමාත්යාශ ලේකම්වරුන්, පළාත් ප්රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්රධානීන් සහ ව්යවස්ථාපිත ආයතනවල…









