ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයෙන් දැනුම්දීමක්
මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථන වලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් වලට නොරැවටෙන ලෙස ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය සදහන් කරයි. ව්යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී…









