අපනයන සංවර්ධන අමාත්යවරුන්ගේ කවුන්සිලය ස්ථාපිත කිරීමට තීරණයක්
වසර 28කට පසුව අපනයන සංවර්ධන අමාත්යවරුන්ගේ කවුන්සිලය ස්ථාපිත කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ. එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, එම කවුන්සිලයේ සභාපතීත්වය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිමිවන බවයි. මීට පෙර එම…









