කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජලය කපයි
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(23) පස්වරු 6.00 සිට 24 වනදා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් අඹතලේ…
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(23) පස්වරු 6.00 සිට 24 වනදා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් අඹතලේ…
මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම පිණිස සහනාධාරයක් වශයෙන් රුපියල් කෝටි 1200ක් ගොවීන් ගේ ගිණුම්වලට බැර කිරීමට රජය තීරණය කර ඇත.කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසන්නේ වී වගා කරන හෙක්ටයාර් 01කට රුපියල් 15,000ක්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.දයාසිරි ජයසේකර මහතා…
පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන දශක ගණනක් තිස්සේ ගවේෂණ කරන බව පැවසෙන ජේමී මුසාන් නමැති මාධ්‍යවේදියා පිටසක්වළ ජීවීන්ගේ යැයි මීට පෙර ඉදිරිපත් කළ සාක්ෂි ද ව්‍යාජ ඒවා බව තහවුරු වී ඇති බැවින් බැවින් මෙවර…
අන්තරායකර මත්ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කර ඇති ගංජා මත්ද්‍රව්‍ය භාවිතය මෙරට ප්‍රවර්ධනය කිරීමට රජය අවසර දෙන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රශ්න කළේය.අන්තරායකර ඖෂධ සඳහා යොමුවන බොහෝ දෙනකු එහි ආරම්භය ලෙස ගංජා…
පසුගිය කාලයේ සත්ව සංවිධාන අධිකරණයට යාම මත නතර කොට තිබූ මෙරට රිලවුන් චීනයට යැවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කිරීමට සිදු වන බව කෘෂිකර්ම අමත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ(21)පාර්ලිමේන්තුවේ දී පැවසීය.එමෙන්ම එම සතු චීනයට…
තමන්ගේ පෞද්ගලික මතය අනුව මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කිරීමට වැඩිම සුදුසුකම් සහිත පුද්ගලයා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.පක්ෂය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට…
ජනපති හා සමන්තා පවර් අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ…
ආධුනික හස්ති භාරකරුවන්(ඇත්ගොව්වන්)ලෙස ජාතික වෘත්තීය නිපුනතා NVQ සහතික පාඨමාලාවේ පුහුණුව සඳහා පළමුවරට බඳවා ගත් 15 දෙනකු පසුගියදා(18) පින්නවලදී සිය පුහුණුව ආරම්භ කරන ලදී.සය මාසික නේවාසික පාඨමාලාවක් වන මෙම පාඨමාලාව අවසානයේදී හස්ති භාරකරුවන් වෙත NVQ-4 මට්ටමේ…
ඉතිහාසයේ පළමුවතාවට ජපානයේ පුද්ගලයන් දසදෙනකුගෙන් එක් අයකුට වඩා අවුරුදු 80 හෝ ඊට වැඩි වයසක පසුවන බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කොට තිබේ. එරට ජාතික සංඛ්‍යාලේඛන දත්තවලට අනුව මිලියන 125ක ජනගහනයක් ඇති…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes