ඉරාන වැඩ බලන ජනපති පදවියට මොහොමඩ් මොක්බර්
හෙලිකොප්ටර් අනතුරකින් සිදු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ මරණයෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් පළමු උප ජනාධිපති මොහොමඩ් මොක්බර් රටේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තහවුරු කරන ලදී.උතුරු ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේදී යානය කඩා වැටෙන…









