ජපාන විදේශ කටයුතු ඇමතිනිය ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

ජපාන විදේශ කටයුතු ඇමතිනිය ශ්‍රී ලංකාවට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතය.ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ අද සහ හෙට කමිකාවා යෝකෝ මහත්මිය මෙරට රැඳී සිටිනු ඇති බවකි.මෙම සංචාරය තුළදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ කටයුතු…

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවත් ඉහළට
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී “වැඩි අවධානය” යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම, “වැඩි…

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් සීඅයිඩියට ප්‍රකාශයක්
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් සීඅයිඩියට ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙකක ප්‍රකාශයක් ලබා දී තිබේ.ඒ ඔහු ගේ ජනපති ධුර කාලය තුළ දී සිදු වූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙනි.

ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්
කාලීන පුවත්

ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහන් මෙම…

ලාල්කාන්ත සහෝදරයා ලාල්කාන්ත මහත්තයා වීම ගැන සතුටුයි
කාලීන පුවත්

ලාල්කාන්ත සහෝදරයා ලාල්කාන්ත මහත්තයා වීම ගැන සතුටුයි

“ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා, කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි. අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණට ඔය පරණ මාක්ස්වාදී හැව අතහරින්න කියලා”.එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා…

අද මැදියම් රැයේ සිට ගෑස් මිල පහළට
කාලීන පුවත්

අද මැදියම් රැයේ සිට ගෑස් මිල පහළට

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා පවසයි.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු වන අතර එහි නව…

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්
කාලීන පුවත්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි මස 20 වනදා ආරම්භ වීමට නියමිතයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය…

ලිට්‍රෝ ගෑස් මිලේ අඩුවක්
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් මිලේ අඩුවක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.ඒ අනුව අදාළ මිල ගණන් හෙට(03) දිනයේදී ප්‍රකාශයට පත්කරන බවත් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය වනු ඇති. බවත් ලිට්‍රෝ…

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු
කාලීන පුවත්

දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු

දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරු දෙදෙනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා…

මෙරට නිල සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවයි
කාලීන පුවත්

මෙරට නිල සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවයි

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවය. දළ නිල…

error: Content is protected !!