ෆ්‍රයිඩ් රයිස් , කොත්තු මිල පහළට
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආහාර මිල ගණන් පහළ දමන බව ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. ෆ්‍රයිඩ් රයිස් , කොත්තු මිල රුපියල් හතලිහකින් / බිත්තර රොටි රුපියල් 30කින් ඇතුළුව සෙසු ආහාර මිල ගණන් පහළ…
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආහාර මිල ගණන් පහළ දමන බව ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. ෆ්‍රයිඩ් රයිස් , කොත්තු මිල රුපියල් හතලිහකින් / බිත්තර රොටි රුපියල් 30කින් ඇතුළුව සෙසු ආහාර මිල ගණන් පහළ…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් ලබන 02 වැනි දා මෙරටට පැමිණීමට නියමිතව ඇත. ඒ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය පිළිබඳ සාකච්ඡාවට හා IMF වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. ආසියා – ශාන්තිකර…
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයක් ලෙස නිවස සලකුණ යටතේ තරග කිරීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයට ටෙලෝ සහ ප්ලොට් යන පක්ෂ සමඟ සන්ධානගත වීමටයි තීරණය කර ඇත. අනිත්…
ලබන ඔක්තෝම්බර් 12 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ උසස් පෙළ, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය කල් දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම විභාගය ලබන ඔක්තෝම්බර් 13 වනදා පැවැත්වෙන බවයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඉලක්කකර ගනිමින් නව සෘජු විදේශ ආයෝජන රැගෙන ඒමට එක්සත් ජනපද රජය සූදානමින් සිටින බව බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් පවසයි. ඇය මේ බව සඳහන් කළේ අමෙරිකානු වාණිජ මණ්ඩලයේ වාර්ෂික මහා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට…
2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් එම විභාග ප්‍රතිඵල පරීක්ෂා කළ හැකිය.
සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන අතර ඊයේ(28)දිනය තුළ ද විශාල පිරිසක් ඒ සඳහා එක් ව හිඳිනු දක්නා…
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් නව ජනපති අනුර කුමාර දිසානයක මහතාගෙන් ඉල්ලා සිටියි.එම ව්‍යාපාරය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ…
මේ වසරේ (2024) ආරම්භයේ දී අපේක්ෂා කළ ඉලක්ක ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් වසර අවසානය වන විට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය. කොළඹ කොටුව පිහිටි…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes