ජනපති සහ ජුලී චන්ග් අතර හමුවක්
කාලීන පුවත්

ජනපති සහ ජුලී චන්ග් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත…

රාජපක්ෂලා සොරකම් කර උගන්ඩාවට යැවූ බව කී ඩොලර් බිලියන දහ අට දැන් ගෙන්නා ගන්න
කාලීන පුවත්

රාජපක්ෂලා සොරකම් කර උගන්ඩාවට යැවූ බව කී ඩොලර් බිලියන දහ අට දැන් ගෙන්නා ගන්න

රාජපක්‍ෂලා විසින් සොරකම් කරන ලදුව උගන්ඩාවට යැවු බවට චෝදනා එල්ල කරන ලද ඩොලර් බිලියන දහ අට සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් කර අදාළ මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී…

ලෝකය ළමයින්ටයි…… ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු…..
කාලීන පුවත්

ලෝකය ළමයින්ටයි…… ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු…..

දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණ බව ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ළමා දින පණිවුඩය පහතින්.…

ලෝක ළමා දිනය අදයි
කාලීන පුවත්

ලෝක ළමා දිනය අදයි

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. දරුවන් රැකගමු – සමසේ සලකමු යන්න මෙවර ළමා දිනයේ තේමාවයි. ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති…

ඉන්ධන මිල පහළට
කාලීන පුවත්

ඉන්ධන මිල පහළට

ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව නව මිල ගණන් මෙසේ ය.ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 332ක් ව පැවැති අතර එහි මිල රුපියල් 21කින් පහළ දමා ඇත. ඒ…

පොහොර සහනාධාරය ඉක්මනින් ඕනෑ
කාලීන පුවත්

පොහොර සහනාධාරය ඉක්මනින් ඕනෑ

ඉදිරි මහකන්නයට අවශ්‍ය පොහොර සහනාධාරය ඉක්මනින් නොලැබුණොත් අපේක්ෂා කරන පරිදි රටට අවශ්‍ය සහල් තොග සපයා දීම දුෂ්කර වන බව ගොවි ජනතාව පවසති.මෙවර කිසිදු බාධාවකින් තොරව වී ගොවිතැන් කටයුතු කර ගැනීම සඳහා රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා…

සාපෙළ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ගැන දැනුම් දීමක්
කාලීන පුවත්

සාපෙළ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ගැන දැනුම් දීමක්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 01 දා සිට ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඔක්තෝබර් 01 දා සිට…

මහ මැතිවරණය නිසා ගොවි ධීවර සහනාධාර නතර කරයි
කාලීන පුවත්

මහ මැතිවරණය නිසා ගොවි ධීවර සහනාධාර නතර කරයි

පසුගිය දා වත්මන් රජය මගින් ප්‍රකාශයට පත් කළ වැඩිකළ පොහොර සහනාධාරය සහ ධීවරයින් උදෙසා වන ඉන්ධන සහනාධාරය මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මෙවැනි සහනාධාර ලබා දීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම වැලැක්වීම පිණිස මැතිවරණ කොමිසම මගින්…

ලෝක ළමා දිනයට සත්වෝද්‍යානවලින් ළමුන්ට තෑග්ගක්
කාලීන පුවත්

ලෝක ළමා දිනයට සත්වෝද්‍යානවලින් ළමුන්ට තෑග්ගක්

ඔක්තෝම්බර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දින සැමරුමට සමගාමීව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සපිරී යන උද්‍යානයන් සදහා වයස අවූරදු 12 න් පහල සියලු ළමුන්ට නොමිළයේ ඇතුල්වීමට පහසුකම්…

ෆ්‍රයිඩ් රයිස් , කොත්තු මිල පහළට
කාලීන පුවත්

ෆ්‍රයිඩ් රයිස් , කොත්තු මිල පහළට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආහාර මිල ගණන් පහළ දමන බව ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. ෆ්‍රයිඩ් රයිස් , කොත්තු මිල රුපියල් හතලිහකින් / බිත්තර රොටි රුපියල් 30කින් ඇතුළුව සෙසු ආහාර මිල ගණන් පහළ…

error: Content is protected !!