කාලගුණයේ වෙනසක් – අකුණු ගැන අනතුරු අඟවයි
අද (12) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ…









