මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය අදයි
කාලීන පුවත්

මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය අදයි

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබේ. මේ වෙනුවෙන් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ සැමරුම් උත්සව පවත්වයි. ක්‍රිස්තු පූර්ව පන්සිය හැත්තෑ එකේ දී උපන් නබිතුමා වසර හැටතුනක කාලයක්…

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. වයඹ පළාතෙත් මහනුවර…

ඇමරිකා ඉන්දියා චීන රහස් ඔත්තු සේවා ශ්‍රී ලංකාවේ
කාලීන පුවත්

ඇමරිකා ඉන්දියා චීන රහස් ඔත්තු සේවා ශ්‍රී ලංකාවේ

මෙරට නව ජනාධිපති කවුරුන්ද යන්න සම්බන්ධව පූර්ව විමසා බැලීම සඳහා ඇමරිකාව, ඉන්දියාව සහ චීනය යන රටවල රහස් ඔත්තු සේවා නිලධාරීන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි එම තානාපති කාර්යාල අභ්‍යන්තර තොරතුරු අනුව අනාවරණය වේ.මෙවර ජනාධිපතිවරණයේ…

ජනපතිවරණ සමයේ ශ්‍රී ලංකාවට යන්නේ පරිස්සමින්
කාලීන පුවත්

ජනපතිවරණ සමයේ ශ්‍රී ලංකාවට යන්නේ පරිස්සමින්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති සංචාරක උපදේශයෙන් එරට…

මන්කිපොක්ස් වෛරසයට එරෙහි එන්නතට WHOහි අනුමැතිය
කාලීන පුවත්

මන්කිපොක්ස් වෛරසයට එරෙහි එන්නතට WHOහි අනුමැතිය

මන්කිපොක්ස් වෛරසය ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව මන්කිපොක්ස් ආසාදනයට එරෙහිව වයස අවුරුදු 18ට සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා මාත්‍රා දෙකකින් යුත් මෙම…

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් තිබෙනවා
කාලීන පුවත්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් තිබෙනවා

ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණ දුන් දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීම සතුටු දායක මට්ටමකින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට දැනුම්දීමක්
කාලීන පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට දැනුම්දීමක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විටත් නොලැබුණු පුද්ගලයන් හට ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති ආර්. පී. සත්කුමාර සඳහන් කළේ දීර්ඝ…

ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ කර ‘හදිසි සැලැස්මක්’
කාලීන පුවත්

ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ කර ‘හදිසි සැලැස්මක්’

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ හා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙන අවස්ථාවේදි රට තුළ ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ කර ‘හදිසි සැලැස්මක්’ සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ප්‍රධානීන් වෙත බලය පවරා…

පහේ ශිෂ්‍යත්වය අද
කාලීන පුවත්

පහේ ශිෂ්‍යත්වය අද

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15දා) දින පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත ය.එම විභාගය දිවයිනේ විභාග මධ්‍යස්ථාන 2849කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.විභාගය ආරම්භ වීමට පැය භාගයකටවත් පමණ පෙර පැන්සල්…

මනාප ගණන් කිරීමට සිදුවුවහොත්, සමස්ත ප්‍රතිඵලය නිකුත් කෙරන්නේ මනාපවල එකතුවද සහිතව – ආර්.එම්.ඒ.එල්. රත්නායක
කාලීන පුවත්

මනාප ගණන් කිරීමට සිදුවුවහොත්, සමස්ත ප්‍රතිඵලය නිකුත් කෙරන්නේ මනාපවල එකතුවද සහිතව – ආර්.එම්.ඒ.එල්. රත්නායක

යම් හෙයකින් මනාප ගණන් කිරීමට සිදුවුවහොත්, සමස්ත ප්‍රතිඵලය නිකුත් කෙරන්නේ එම මනාපවල එකතුවද සහිතව බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය. යම් අපේක්ෂකයකු සියයට පනහක (50%) ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නොසිටියේ නම් ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී…

error: Content is protected !!