දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ළමයින් යොදා ගැනීම ගැන අවධානය
ජනාධිපතිවරණයට අදාළව විවිධ දේශපාලන පක්ෂ, තම දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ළමයින් සහභාගී කරගැනීම පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.එම අධිකාරිය සඳහන් කළේ, ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි.වැඩිහිටියන්ගේ අනුදැනුම, මැදිහත්වීම හෝ…









