ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමට නව පනතක් ගේනවා – ගීතා
ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාන්තා හා ළමා කටයුතු රාජ්ය අමාත්ය ගීතා කුමාරසිංහ පවසයි. මේ වන විටත් ගැසට් කර තිබෙන කාන්තාවන් සවිබලගැන්වීමේ පනත් කෙටුම්පත…









