හිටිහැටියේ ආපනශාලාවල කෑම මිල වැඩිකිරීමට එරෙහිව සීඅයිඩී යනවා
කිසිදු පදනමකින් තොරව හිටිහැටියේ ආපනශාලා වල කෑම මිල වැඩිකිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ගත් තීරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි පාරිභෝගිකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි .ඒ අනුව…









