ප්‍රමිත බණ්ඩාර ගෙන් පොහොට්ටුවට රතු එළියක්
පසුගිය 8 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සමුළුවට හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ පුත්…









