ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රනිල්ට සහාය නොදීම ගැන මහින්ද කනස්සල්ලෙන්
ඉදිරි ජනාධිපතිවරණයදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වුවත් පක්ෂ ලේකම් සාගර කාරිවසම් මහතා විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළින් වෙනම ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයකු නම් කළ යුතු…









