හරිනි අමරසූරිය ඉන්දීය මහකොමසාරිස් හමු වෙයි
කාලීන පුවත්

හරිනි අමරසූරිය ඉන්දීය මහකොමසාරිස් හමු වෙයි

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරිනි අමරසූරිය මහත්මිය සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ. එහිදී නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු සුබ පැතුම් එක් කළ…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
කාලීන පුවත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…

වජිරා චිත්‍රසේන දිවි රඟ මඬලින් බැස යයි
කාලීන පුවත්

වජිරා චිත්‍රසේන දිවි රඟ මඬලින් බැස යයි

ශ්‍රී ලාංකේය නර්තන කලා ක්ෂේත්‍රය සුපෝෂණය කළ පුරෝගාමී නර්තනවේදිනී වජිරා චිත්‍රසේන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට 92 වැනි වියෙහි පසු වූ ඇය ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික නර්තන කලාව ජාත්‍යන්තරයේ බබළවන්නට අනුපමේය මෙහෙයක් ඉටු කළ වනිතා…

ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
කාලීන පුවත්

ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති. ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණය මෙවර පැවති බවත් එම සංවිධාන සඳහන් කරති. පශ්චාත් මැතිවරණ සමයේදී තවදුරටත් සාමකාමීව කටයුතු කරන…

නව ජනපති ලේකම් පදවියට ආචාර්ය නන්දික සනත් කුමානායක
කාලීන පුවත්

නව ජනපති ලේකම් පදවියට ආචාර්ය නන්දික සනත් කුමානායක

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා ඇත. අද (23) දින ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා මෙම පත්වීම ජනපති ලේකම් කාර්යාලයේදී…

නව ජනපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි
කාලීන පුවත්

නව ජනපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි

මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා  සිය ධුරයේ දිවුරුම් දෙනලදි. ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ඔහු සිය දිවුරුම්දීම සිදු කරනලදි. දිවුරුම් දීමේ අවස්ථාවට…

අගමැති ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දී ඇත. සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට…

නව ජනපති අනුර අද දිවුරුම් දෙයි
කාලීන පුවත්

නව ජනපති අනුර අද දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී අද (23) පෙරවරු 8.30ට දිවුරුම් දෙයි.පෙරේදා (21) පැවැති…

ඇල්ලේ රක්ෂිතයක ගින්නක්
කාලීන පුවත්

ඇල්ලේ රක්ෂිතයක ගින්නක්

ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි . පවතින…

සජබ නියෝජිතයන් නැතිව දෙවන මනාප ගණන් කරලා;මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
කාලීන පුවත්

සජබ නියෝජිතයන් නැතිව දෙවන මනාප ගණන් කරලා;මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

සමඟි ජනබලවේග ඡන්ද පොළ නියෝජිතයන් නොමැතිව ඇතැම් ඡන්ද පොළවල දෙවැනි මනාපය ගණන් කිරීමට පියවර ගෙන ඇති බව කියමින් සජබය අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.එහිදී සමඟි ජනබලවේග මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ එය…

error: Content is protected !!