මහින්දානන්ද අලුත්ගමගේ ගුණතිලක රාජපක්ෂ ගැටුම ගැන පොලීසිය මන්ත්‍රී වරුන් ගෙන් අහන්න යයි
කාලීන පුවත්

මහින්දානන්ද අලුත්ගමගේ ගුණතිලක රාජපක්ෂ ගැටුම ගැන පොලීසිය මන්ත්‍රී වරුන් ගෙන් අහන්න යයි

පසුගිය සඳුදා පස්වරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ඇති වු ආරවුල සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය…

පාසල් පද්ධතියට පොකුරු පාසල් 1,220ක්
කාලීන පුවත්

පාසල් පද්ධතියට පොකුරු පාසල් 1,220ක්

අධ්‍යාපන පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ඇමැති මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ මත පදනම්ව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම යෝජනාව ඉදිරිපත්…

ජේතවනාරාම අකුණු සන්නායක තඹ තැටිය රුපියල් කෝටි පන්සීයකට විකුණන්න හිතලා!
කාලීන පුවත්

ජේතවනාරාම අකුණු සන්නායක තඹ තැටිය රුපියල් කෝටි පන්සීයකට විකුණන්න හිතලා!

අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ සවිකොට ඇති අකුණු සන්නායකයේ භූගත තඹ තැටිය ගැලවීමට සැලසුම් කළ සිද්ධිය සම්බන්ධයෙන් රියැලිටි ගායකමංජුල පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් පස්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පොලීසිය හමුවේ…

‘විදුලි පනතට ආණ්ඩුවෙන් වෙනත් සංශෝධන නෑ‘
කාලීන පුවත්

‘විදුලි පනතට ආණ්ඩුවෙන් වෙනත් සංශෝධන නෑ‘

විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සියලුම සංශෝධන පිළිගැනීමට ආණ්ඩුව එකඟවී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. ආණ්ඩුව වෙනත් සංශෝධන කිසිවක් ඉදිරිපත් නොකරන බවත් හෙතෙම…

නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ කැළි කසල කිලෝ ලක්ෂයක් ඉවත් කෙරේ
කාලීන පුවත්

නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ කැළි කසල කිලෝ ලක්ෂයක් ඉවත් කෙරේ

මෙවර අවසන් වූ ශ්‍රීපාද වන්දනා සමයේ මාස 06 ක කාලය තුළ ශ්‍රීපාද වන්දනා කරුවන් විසින් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ පරිසරයට හා ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර තිබූ දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැළි කසල කිලෝ ලක්ෂයකට ආසන්න…

සංචාරක ආයෝජන සදහා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය
කාලීන පුවත්

සංචාරක ආයෝජන සදහා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය

දිවයින පුරා වෙරළ තීරයේ සිට කිලෝමීටරයක දුරක් දක්වා වන ගොඩබිම් ප්‍රදේශය තුළ සිදුකෙරෙන සංචාරක ක්ෂේත්‍රයට අදාල ආයෝජන සදහා අනුමැතිය ලබා දීම කඩිනම් කර තිබේ. සංචාරක ආයෝජන ප්‍රවර්ධනය හා සංචාරක ව්‍යාපාරය නංවාලීම මෙහි ප්‍රධාන අරමුණ වී…

වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම්…

ජනපති රනිල් ගෙන් මෝදිට සුබ පැතුම්!
කාලීන පුවත්

ජනපති රනිල් ගෙන් මෝදිට සුබ පැතුම්!

මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය සහිත ඩී.එන්.ඒ සන්ධානය ලත් ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නරේන්ද්‍ර මෝදි මහතා වෙත සුබ පැතුම් එක් කොට තිබේ.නරේන්ද්‍ර මෝදි මහතාගේ…

අනුරාධපුර ජේතවනාරාම අකුණු සන්නායකයේ තඹ තැටි සොරකමට රියැලිටි ගායකයකු ඇතුළු පහක් දැලේ
කාලීන පුවත්

අනුරාධපුර ජේතවනාරාම අකුණු සන්නායකයේ තඹ තැටි සොරකමට රියැලිටි ගායකයකු ඇතුළු පහක් දැලේ

අනුරාධපුර ජේතවනාරාම දාගැබේ අකුණු සන්නායකයේ තඹ තැටිය සොරකම් කිරීමට තැත් කිරීමේ සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරුවකු බව පැවසෙන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගී වී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී ඡයගත් පොළොන්නරුව කාලිංග ඇල ප්‍රදේශයේ…

පසුබෑම් සහගත ජයකින් මෝදිට තෙවන වරටත් ඉන්දීය අගමැති වරම්
කාලීන පුවත්

පසුබෑම් සහගත ජයකින් මෝදිට තෙවන වරටත් ඉන්දීය අගමැති වරම්

මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇති ඉන්දීය මහමැතිවරණ ප්‍රතිඵලය අනුව අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අගමැති ලෙස තෙවැනි වතාවටත් නැවත තේරී පත්වීමට අවශ්‍ය බහුතරය ලබා ඇත.ඉන්දියාවේ සති 06 ක් පමණ කාලයක් තිස්සේ පැවති 2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව…

error: Content is protected !!