ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සමුළුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී
විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා ආචාර්වරුන්ගේ සංසදය විසින් සංවිධාන කරන ලද 13 වැනි ශ්‍රී ලංකා ආර්ථික පර්යේෂණ සමුළුව 2024 රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විය. මෙම සම්මන්ත්‍රණය සදහා මෙවර සත්කාරත්වය දක්වන්නේ ශ්‍රීමත් ජෝන්…









