දේශබන්දුට තවත් සේවා දිගුවක්
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තවත් සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත්කරනු ලැබුවේ 2013 නොවැම්බර් 29 වැනිදාය. මාස තුනක කාලයක්…









