ජනපතිවරණය කල් දාන්න විවිධ උපක්‍රම යෙදුවත් වැඩක් වුණේ නෑ
පොලිස්පති වරයා නොමැති වීම ජනාධිපතිවරණයට බාධාවක් නොමැති බවත් ජනාධිපතිවරණය කල් දැමීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කිරීමෙන් පලක් නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් පවසයි..මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ වාද්දුව බෝධිරාජාරාම විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී…









