බාහු ගේ අවසන් ගමන අද
අභාවප්‍රාප්ත ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(27) සවස 4.00 ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත ය.දේහය අද උදේ 8.00 සිට සවස 4.00 දක්වා බොරැල්ල රේමන්ඩ් අවමංගල ශාලාවේ තැන්පත් කර ඇත.
අභාවප්‍රාප්ත ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(27) සවස 4.00 ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත ය.දේහය අද උදේ 8.00 සිට සවස 4.00 දක්වා බොරැල්ල රේමන්ඩ් අවමංගල ශාලාවේ තැන්පත් කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉලංගෙයි තමිල් අර්සු කච්චි පක්ෂය වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන අතර තම පක්ෂය ජනාධිපතිවරණයේදී සහාය දීම සම්බන්ධව ප්‍රධාන අපේක්ෂකයින් සමග සාකච්ඡා පවත්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.ඒ අනුව ඉදිරි…
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත තෙවැනි වර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය ඊයේ (25)…
මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට තීරණය කර ඇති අතර ජනපතිවරණය පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර පැයක පමණ කාලයක් ඇතුළත අද(26) පෙරවරුවේම ඇප මුදල් ද තැන්පත් කර ඇති බව වාර්තා…
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කරන ප්‍රකාශයේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් කීමට නියමිත බවයි රජයේ…
2024 ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 21 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.ඊට අදාළ නාම යෝජනා භාර ගැනීම ලබන අගෝස්තු 15 වැනිදා සිදු කරන බව ද මේ පිළිබඳ ගැසට්ටුව නිකුත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනය…
ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම සදහා යොදාගන්නා පාස්පොත් ශේෂ වීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හාරසියයක් දක්වා අවම වී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මේ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තුව…
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනිවාර්යයෙන්ම තරඟ කරන බවත් කිසි ලෙසකින්වත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග මාලිමා අපේක්ෂකයාට සහාය නොදක්වන බවත් කිසිදු සමාජවාදී වැඩපිළිවෙළක් ඔවුන් සතුව තිබෙන බවක් පෙනෙන්නට නැති බවත් ජන අරගල සන්ධානයේ…
නව සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අද( 25)අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 81 වැනි වියේ පසු විය.වික්‍රමබාහු කරුණාරත්න මහතා වාමාංශික දේශපාලනය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ විද්වතෙකි.1943 මාර්තු…
රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes