පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල…

පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙකුට ස්ථාන මාරුවීම්
කාලීන පුවත්

පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇත්තේ පෙරේදා (22) සිට ක්‍රියාත්මක වන පරිදිය. පොලිසියේ වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ ස්ථානාධිපතිවරුන් හැත්තෑවක් ඇතුළු ස්ථානාධිපතිවරු 200කට අධික පිරිසක්…

පොල් අක්කර ලක්ෂ 11කට සුදු මැස්සාගෙන් බලපෑම්
කාලීන පුවත්

පොල් අක්කර ලක්ෂ 11කට සුදු මැස්සාගෙන් බලපෑම්

දිවයින පුරා අක්කර ලක්ෂ 11 ක පොල් වගාවට සුදු මැස්සාගේ හානිය බරපතළ ලෙස ව්‍යාප්තවීම හේතුවෙන් පොල් අස්වැන්න විශාල ලෙස පහත වැටෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ. ඉකුත් වසරේ (2023) මෙරට පොල් අස්වැන්න ගෙඩි බිලියන 3.4…

බේරේ වැව කුරුලු දූපත වසර 50කට බදු දීමට අනුමැතිය
කාලීන පුවත්

බේරේ වැව කුරුලු දූපත වසර 50කට බදු දීමට අනුමැතිය

කොළඹ බේරේ වැවෙහි පිහිටි කුරුලු දූපත පිහිටි ඉඩම් කොටස සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ කාරක සභාව වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව…

දේශබන්දුට පොලිස්පති ධූරය වළක්වාලමින් අතුරු නියෝගයක්
කාලීන පුවත්

දේශබන්දුට පොලිස්පති ධූරය වළක්වාලමින් අතුරු නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති…

ජනපතිවරණ අපේක්ෂකයා ගැන ඕනෑම තීරණයක් ගන්න පක්ෂයට පුළුවන්
කාලීන පුවත්

ජනපතිවරණ අපේක්ෂකයා ගැන ඕනෑම තීරණයක් ගන්න පක්ෂයට පුළුවන්

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ඕනෑම තීරණයකට ඒමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයක් වශයෙන් කුමන යෝජනාවක් සම්මත කරගත්තද පක්ෂය ගන්නා තීන්දු සමග පක්ෂ පොදු සාමාජිකත්වය හිටගන්නා…

බේරේ වැව, කුරුළු දූපත ශ්‍රී ජිනරත්න භික්ෂු අභ්‍යාස විද්‍යාලයට බදු දෙයි
කාලීන පුවත්

බේරේ වැව, කුරුළු දූපත ශ්‍රී ජිනරත්න භික්ෂු අභ්‍යාස විද්‍යාලයට බදු දෙයි

කොළඹ නගරයේ බේරේ වැව, කුරුළු දූපත පිහිටි ඉඩම් කොටස දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය හිමි වන පාරිසරික කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ජිනරත්න භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ කාරක සභාව වෙත අවුරුදු 50ක කාල සීමාවක් සඳහා බදු…

ගාල්ලේ පාසල් සිසුන් 3717 දෙනෙකුට ජනාධිපති ශිෂ්‍යත්ව
කාලීන පුවත්

ගාල්ලේ පාසල් සිසුන් 3717 දෙනෙකුට ජනාධිපති ශිෂ්‍යත්ව

ගාල්ල ප්‍රදේශයේ දරුවන් 3717 දෙනෙකුට ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණි. අපොස උසස්පෙළ හා පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනමනලදි. එහි ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන අක්මීමන මානවිල උපනන්ද…

ජනාධිපතිවරණය අනිවාර්යයි
කාලීන පුවත්

ජනාධිපතිවරණය අනිවාර්යයි

අයවැයෙන් මුදල් වෙන් කොට ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සහතික වී තිබේ.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ…

වේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය
කාලීන පුවත්

වේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වේතනය 17,500 දක්වාත්, ජාතික අවම දෛනික වේතනය රුපියල් 700/- දක්වාත් වැඩි කිරීමට…

error: Content is protected !!