වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනයට අනුමැතිය
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. කොළඹ වරාය නගරයේ ව්‍යාපාරවල යෙදීමට බලාපොරොත්තු වන ආයෝජකයින් විසින් පෙන්වා දී ඇති ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා පවතින බාධාවන් ඉවත් කරමින්,…









