අද වැසි තත්වය මෙන්න
කාලීන පුවත්

අද වැසි තත්වය මෙන්න

අද(19) බස්නාහිර සහ සබරගමුව පළාත්වල ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකිිි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මධ්‍යම…

උඩරට මැණිකේ රාගම දී පීලි පනී
කාලීන පුවත්

උඩරට මැණිකේ රාගම දී පීලි පනී

අද (18) පස්වරුවේ රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පෙරවරුවේ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ගමන් අරඹා තිබූ උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැන තිබේ.ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.මේ වන විට…

ජාතික සම්පත් ලෙස රාජ්‍ය බැංකු ආරක්ෂා කළ යුතුයි – අගමැති
කාලීන පුවත්

ජාතික සම්පත් ලෙස රාජ්‍ය බැංකු ආරක්ෂා කළ යුතුයි – අගමැති

ජාතික සම්පත් ලෙස රාජ්‍ය බැංකු ආරක්ෂා කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරනලදි. වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර ඔවුන් බලපාන ගැටලු කිහිපයක්…

ජල විදුලි උත්පාදනය පහත බැහැලා;පරිස්සමින් විදුලිය භාවිතා කරන්න
කාලීන පුවත්

ජල විදුලි උත්පාදනය පහත බැහැලා;පරිස්සමින් විදුලිය භාවිතා කරන්න

පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි උත්පාදනය පහළ ගොස් ඇති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා විදුලි පාරිභෝගිකයන් ගෙන් ඉල්ලීමක් කරයි.ඔහු සඳහන් කරනුයේ දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට්…

සාමවිනිසුරු පත්වීම් ලබා ගැනීම සඳහා තිබිය යුතු අධ්‍යාපන සුදුසුකම් ලිහිල් කරයි
කාලීන පුවත්

සාමවිනිසුරු පත්වීම් ලබා ගැනීම සඳහා තිබිය යුතු අධ්‍යාපන සුදුසුකම් ලිහිල් කරයි

සාම විනිසුරු පත්වීම් ලබා ගැනීම සඳහා තිබිය යුතු අධ්‍යාපන සුදුසුකම ලෙස නියමකර තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත් වීමේ කොන්දේසිය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අඩුකර තිබේ. අධිකරණ ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ…

සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතිය බලන්න ජනපති දකුණේ සංචාරයක
කාලීන පුවත්

සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතිය බලන්න ජනපති දකුණේ සංචාරයක

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ සැලකිය යුතු වර්ධනයත් සමඟ සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීම සම්බන්ධ කටයුතු වල ප්‍රගතිය සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් විය.මෙහිදී සංචාරක…

දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්
කාලීන පුවත්

දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු විසඳීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එළැඹෙන 20 වැනි දා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ…

විදුලි බිල 35%කින් අඩු කරන්න පුළුවන්.!
කාලීන පුවත්

විදුලි බිල 35%කින් අඩු කරන්න පුළුවන්.!

ලංකා විදුලිබල මණ්ඩලය මෙම 2024 වසරේ ජනවාරි මාසයේ රුපියල් බිලියන 20ක ලාභයක් උපයා ඇති බවත් පසුගිය 2023 වසරේ බිලියන 48ක ශුද්ධ ලාභයක් උපයා ඇති බවද මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.…

ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

කෘතහස්ත දේශපාලනඥයකු වන හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83කි.ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ගේ දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු පිළිබදව…

අද(17) ප්‍රදේශ කිහිපයක ජලය කැපෙයි
කාලීන පුවත්

අද(17) ප්‍රදේශ කිහිපයක ජලය කැපෙයි

ජල සැපයුම් පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (17) පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද පස්වරු 05 සිට ඉරිදා පෙරවරු…

error: Content is protected !!