ලබන වසරේ සිට දේපලවලටත් බද්දක්
කාලීන පුවත්

ලබන වසරේ සිට දේපලවලටත් බද්දක්

නව දේපල බද්දක් 2025 වසරේ හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. දේපල බද්ද සෘජු බද්දක් වන අතර එම බද්ද ඉහළ දේපලක් ඇති පුද්ගලයන්ගෙන් පමණක් අය කරන නිශ්චිත මුදලක් බවත් අමාත්‍යවරයා…

පොළොස් මිලත් ඉහළට
කාලීන පුවත්

පොළොස් මිලත් ඉහළට

එළවළු මිල ඉහළ යත්ම පොළොස් ගෙඩියක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් ඇත. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පොළොස් ගෙඩියක් ඊයේ (29) අලෙවි කෙරුණේ රුපියල් 200 කටය. මේ අතර, කැරට් ඇතුළු එළවළු මිල ගණන්ද ඊයේ…

චන්ද්‍රිකාගේ නායකත්වයෙන් නව දේශපාලන සංවිධානයක්
කාලීන පුවත්

චන්ද්‍රිකාගේ නායකත්වයෙන් නව දේශපාලන සංවිධානයක්

දැනට පවත්නා ජාතික අර්බුද සඳහා විධිමත් විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද (29) සාකච්ඡා කොට තිබේ.ඒ බව අනාවරණය කරමින්…

“ලොරෙන්සෝ පුතා 04”මුදාගනියි
කාලීන පුවත්

“ලොරෙන්සෝ පුතා 04”මුදාගනියි

පසුගිය 12 වැනිදා දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගිය“ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇතැයි සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් තහවුරු කළ බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් අරාබි මුහුදේ දී…

ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි
කාලීන පුවත්

ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය. ලොහාන් රත්වත්තේ මහතා මීට පෙර බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ…

උමා ඔය පළමු අදියර විවෘතවේ
කාලීන පුවත්

උමා ඔය පළමු අදියර විවෘතවේ

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ඉකුත් 27 දා පස්වරුවේ සිට එම විදුලි…

ලියාපදිංචි නොවී වැට් කපන ආයතන ගැන සොයයි
කාලීන පුවත්

ලියාපදිංචි නොවී වැට් කපන ආයතන ගැන සොයයි

වැට් සඳහා ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් එකතු කළ අගය මත බදු අයකරන ව්‍යාපාර සොයා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය. වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් ව්‍යාපාරික ගනුදෙනුවල යෙදෙන විට ඔවුන්ගේ…

ක්‍රිකට් තහනම අහෝසියි?
කාලීන පුවත්

ක්‍රිකට් තහනම අහෝසියි?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබෙන තහනම ඉදිරි දින කිහිපය තුළ දී ඉවත් කරනු ඇතැයි තමන් තරයේම විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා ඊයේ(28) මේ බව සඳහන්…

මෝනාලීසාට සුප් ප්‍රහාරයක්
කාලීන පුවත්

මෝනාලීසාට සුප් ප්‍රහාරයක්

16 වැනි සියවසේ ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට මෝනාලීසා සිතුවමට විරෝධතාකරුවන් දෙදෙනෙකු සුප් බඳුනකින් දමා ගසා තිබේ.ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති සිතුවමට මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ වැකි පළකළ විරෝධතාකරුවන් දෙදෙනෙකු…

දුම්රිය හරස් මාර්ගයක් වැසෙයි
කාලීන පුවත්

දුම්රිය හරස් මාර්ගයක් වැසෙයි

කැකිරාව – ගනේවල්පොළ මාර්ගයේ කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර සැ. 118 දම්.54 දරණ ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් සිදුකිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දින 02ක කාලයක් එම මාර්ගය හරහා…

error: Content is protected !!