පළාතම හඬවමින් ගල්ගමුවේ “ආදරණීය චණ්ඩියා” අවසන් ගමන් යයි
ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන ලදුව ප්‍රදේශවාසීන් ගේ නොමඳ දයානුකම්පාවට ලක් වෙමින් සිටියදී ඇහැටුවැව කදුරුවැවේ දී තවත් වන ඇතකු ගේ ප්‍රහාරයකට ලක් ව මියගිය චණ්ඩි හෙවත් තනි දළයා නම් වන හස්තියාගේ අවසන් කටයුතු ප්‍රදේශවාසීන් විශාල පිරිසක…









