දන්සල් බඩු වලට ලංකා සතොසෙන් විශේෂ වට්ටම්
ඉදිරි වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස තීරණය කර තිබේ.එම විශේෂ මිල වට්ටම් ලබා ගැනීම සදහා ඒ ඒ ප්‍රදේශයන්…
ඉදිරි වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස තීරණය කර තිබේ.එම විශේෂ මිල වට්ටම් ලබා ගැනීම සදහා ඒ ඒ ප්‍රදේශයන්…
ලබන 26 වනදා සිට ජුනි පළමු වනදා දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දිස්ත්‍රික්ක 17ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ කාරණය පසුගිය 9 වැනිදා පැවති සාකච්ඡා කර ඇතත් විවිධ ප්‍රතිවිරෝධතා හේතුවෙන්…
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍ය වන…
නීති විරෝධී ලෙස පාර්ලෙමේන්තු මන්ත්‍රී ධුරයක් හොබවා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලදුව එම ධුරයෙන් පහ කළ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා…
මේ වන විට ක්‍රියාත්මක අක්කර 10ක් දක්වා වූ තේ වතු සඳහා පමණක් ලබා දෙන පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා ද ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය…
තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව මේ මස විදුලි බිල නිසා විශාල ගැටලුවකට මුහුණ පා සිටී. ඔවුන් පවසන්නේ විදුලි බිල සඳහා රුපියල් ලක්ෂ ගණනක් ගෙවීමට සිදුවී ඇති බවය. තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් හුරිගස්වැව,…
මුජිබර් රහුමාන් මහතා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (10) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීම මත අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු…
ලොකු ලූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති. ලොකු ලූණු කිලෝවක මිල සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මුදලක් දක්වා අඩු වී ඇති බව කියන ආනයනකරුවෝ ලූණු මිල තව දුරටත්…
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes