කැරට් කිලෝව රුපියල් 2000 යි
ඉතිහාසයේ කිසිදා නොවු විරු අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කිලෝව රුපියල් 2000 කට අළෙවි කෙරුණි. ඒ හා සමානව අනෙකුත් උඩරට එළවළු මිලගණන්ද ඉහළ ගොස් තිබුණි. එළවළු මිල ගණන් ඉතා ඉහළ යාම හේතුවෙන් අනුරාධපුර මහජන පොලට…
ඉතිහාසයේ කිසිදා නොවු විරු අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කිලෝව රුපියල් 2000 කට අළෙවි කෙරුණි. ඒ හා සමානව අනෙකුත් උඩරට එළවළු මිලගණන්ද ඉහළ ගොස් තිබුණි. එළවළු මිල ගණන් ඉතා ඉහළ යාම හේතුවෙන් අනුරාධපුර මහජන පොලට…
උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රජයේ ඉඩමක් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ආදායම පුද්ගලිකව පරිහරණය කරන බව සනාථ වී ඇති හිටපු අගමැති දී.මූ. ජයරත්න මහතාගේ පුත්…
ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය වහාම තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.ඔවුන් මේ පිළිබඳව සඳහන් කළේ පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික කාරක සභාවේදීය.මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන බව එම කාරක…
අද නුවරඑළිය නගර සීමාවේ ස්ථාන කිහිපයකට මල් තුහින තත්ත්වයක් ඇතිවී තිබේ. නුවරඑළිය නගරසීමාවේ අවට පරිසරයේ සියලුම ස්ථාන පාහේ සුදු පැහැති මනස්කාන්ත වර්ණයකින් පැවතුණි. මීට පෙර වසරවල මෙම මල් තුහින තත්ත්වය දෙසැම්බර් මස මුල සිට ආරම්භ…
වවුලන් තුළ ව්‍යාප්ත වන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය විය හැකි, මාරක වයිරසයක් ගැන තායිලන්ත විද්‍යාඥයෝ බිය පළ කරති. මෙම වයිරසය හමුවී ඇත්තේ තායිලන්ත ගොවීන්, කුඹුරුවල පොහොර ලෙස භාවිතයට ගන්නා වවුල් වසුරු (ගුවානෝ) එක්රැස් කරන ලෙනක වාසය…
වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය තව දුරටත් සාකච්ඡා කර අවසන් නිගමනයකට එළඹෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන…
කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා වොෂින්ටන් හී දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී මේ බව අනාවරණය කර තිබේ. කෙසේවෙතත්…
දමිළ හින්දු බැතිමතුන් තම දිවි පෙවෙතේ සෞභාග්‍ය අරමුණු කරගත් වාර්ෂික අස්වනු මංගල්‍යය තෛපොංගල් අද(15)යෙදී තිබේ. මෙය වැඩි අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ට ස්තුති කිරීම අරමුණු කරගත් වසර දහසක අතීතයේ සිට පැවත එන දමිළ සංස්කෘතික උත්සව…
වැඩි මිලට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ආනයනය කිරීම මගින් රුපියල් බිලියන 1,139ක අමතර වැය බරක් දැරීමට රජයට සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගම විසින් 2022, 2023 වර්ෂ සඳහා සිදුකළ ද්‍රව…
ඉන්දීය දුම්රිය ධාවනය විද්‍යුත්කරණයට ලක් කිරීම හේතුවෙන් ඉන්දියාව දැනට භාවිතා කරන ඩීසල් එන්ජින් විස්සක් ලංකාවට පරිත්‍යාග කිරීමට සූදානම් වීම කෙරෙහි දුම්රිය කාර්ය මණ්ඩල දැඩි විරෝධයක් එල්ල වී තිබේ.ඊට හේතුව මෑතක දී අධික මුදලක් ගෙවා ඉන්දියාවෙන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes