ජනපති රනිල් ජනපතිවරණයේ දී “සාටකය” සමඟ නම් අපි නෑ
රාජපක්‍ෂ පවුල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ න්‍යෂ්ඨිය නොවන බවත් ඉදිරි ජනාධිපතිවරණ ක්‍රියාකාරී මෙහෙයුම් කමිටුව සඳහා තව දුරටත් ඔවුන් සහභාගී කරගන්නේ නම් තම කණ්ඩායම ඉන් ඉවත් ව ස්වාධීන වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ඇතුළු…









