අනුරාධපුරය බලා යන වන්දනාකරුවන්ට විශේෂ ප්‍රවාහන සේවාවක්
කාලීන පුවත්

අනුරාධපුරය බලා යන වන්දනාකරුවන්ට විශේෂ ප්‍රවාහන සේවාවක්

පොසොන් පොහොය නිමිත්තෙන්, අනුරාධපුරය බලා යන ජනතාවට විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. සිතුල්පව්ව කේන්ද්‍ර කර ගනිමින් ද විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන්…

බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අදට(21) යෙදී ඇති පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (Open Visit) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ. ඒ අනුව හෙට දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා…

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය සංශෝධනය කරයි
කාලීන පුවත්

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය සංශෝධනය කරයි

පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි, විනිවිද භාවයෙන් යුතුව සහ අක්‍රමිකතා අවම වන අයුරින් පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත්…

තව අවුරුදු පහක් යනවිට පන්තිවල දරුවන් නැති වේවි
කාලීන පුවත්

තව අවුරුදු පහක් යනවිට පන්තිවල දරුවන් නැති වේවි

ගුරුවරුන් මේ විදියට වැඩ වර්ජන කිරීමට ගියහොත් තව අවුරුදු පහක් යනවිට ඉගැන්වීමට පන්තිවල දරුවන් නැති වේවි යයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. එවිට ගුරුවරු අතිරික්තයක් ඇතිවනු ඇතැයිද හෙතෙම සඳහන්…

ඔඩපණ ණය යෝජනා ක්‍රමයට කැබිනට් අනුමැතිය
කාලීන පුවත්

ඔඩපණ ණය යෝජනා ක්‍රමයට කැබිනට් අනුමැතිය

2024 යල කන්නය සඳහා වී මිල දී ගැනීම පිණිස සහනදායි පොලී අනුපාතයක් යටතේ බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2023/24 මහ කන්නය සහ 2024 යල කන්නයේ වී මිල…

හරිත පාසල් සංකල්පයට කොළඹ ආනන්දය මුල පිරූ වගයි
කාලීන පුවත්

හරිත පාසල් සංකල්පයට කොළඹ ආනන්දය මුල පිරූ වගයි

යුනෙස්කෝ සංවිධානයට අනුබද්ධිත ඇමරිකාවේ වර්ජීනියා දූපත්හි පිහිටුවා ඇති ප්ලැනට් ග්‍රීන් ෆෝස් ( planet green force) ආයතනයේ ව්‍යාපෘතියක් වන හරිත පාසල් සංකල්පය සඳහා තෝරාගත් මෙරට ප්‍රථම පාසල ලෙසින් කොළඹ ආනන්ද විද්‍යාලයේදී හරිත පර්යේෂණ හා ඉගෙනුම් මධ්‍යස්ථානයට…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද(20) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි…

ඉන්දීය විදේශ ඇමැති අද දිවයිනට
කාලීන පුවත්

ඉන්දීය විදේශ ඇමැති අද දිවයිනට

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍ර­ම­නි­යම් ජයි­ශං­කර් මහතා නිල සංචා­ර­යක් සඳහා අද (20) ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ.ශ්‍රී ලංකා – ඉන්දියා ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීමේ අරමුණින් සිදු කෙරෙන ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ ශ්‍රී ලංකා…

වාහන “ටියුන් අප්” දන්සල අද සහ හෙට
කාලීන පුවත්

වාහන “ටියුන් අප්” දන්සල අද සහ හෙට

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් යතුරුපැදි, ත්‍රිරෝද රථ යන වාහන සුසර කිරීමේ (tune up) දන්සැලක් අද (19) ආරම්භ කරන ලදී.මෙය අද සහ හෙට (20) නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව…

අනුරපුර එන බැතිමතුන් දිය රකුසාගෙන් බේරා ගන්න පොලීසියේ තුන්සිය පනහක්
කාලීන පුවත්

අනුරපුර එන බැතිමතුන් දිය රකුසාගෙන් බේරා ගන්න පොලීසියේ තුන්සිය පනහක්

මෙම පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ජීවිතාරක්ෂාව තකා අනුරාධපුර පූජා නගරය, මිහින්තලය සහ තන්තිරිමලය ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් ආශ්‍රිතව අනුරාධපුර පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසය මඟින් තුන්සිය පනහකින් පමණ යුතු ජීවිත ආරක්ෂක කණ්ඩායමක් යොදවා තිබේ.අනුරාධපුර…

error: Content is protected !!