ඇල්ලේ නායයෑමේ අවදාමක්
කාලීන පුවත්

ඇල්ලේ නායයෑමේ අවදාමක්

ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ නායයෑමක් සක්‍රිය වී තිබේ. අක්කර දෙකක පමණ භූමියක නාය යාම සක්‍රිය වුවද එය අක්කර 30ක පමණ වපසරියකට බලපෑම් එල්ලකර ඇති බව පැවසේ. මේ වනවිට භූමිය අඩි 10ක් පමණ ගිලා බැස ඇති අතර…

රටවල් හතක සංචාරකයන්ට නොමිලේ වීසා
කාලීන පුවත්

රටවල් හතක සංචාරකයන්ට නොමිලේ වීසා

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලැබුණු බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26 ) දා පැවසීය.ඒ අනුව ඉන්දියාව, ඉන්දුනීසියාව,…

ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු පොලිය ගැන අවධානය යොමු කරනවා
කාලීන පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු පොලිය ගැන අවධානය යොමු කරනවා

ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට නැවතත් සියයට 15 ක පොලී අනුපාතිකයක් ලබා දුනහොත් රජයට වසරකට රුපියල් කෝටි 8000 ක් වැය කිරීමට සිදු වුවද ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට බැංකු ගිණුම්වල පොලිය සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර…

බලශක්තියට නව නියාමන ආයතනයක්
කාලීන පුවත්

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. පෙට්‍රල් ,ඩීසල් , භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්,ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි තෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන ,ආනයනය පිරිපහදු කිරීම ,බෙදා හැරීම සහ…

මාලේ සහ කටුනායක ගුවන් තොටුපොළ අතර අඩු වියදම් ගුවන් සේවයක්
කාලීන පුවත්

මාලේ සහ කටුනායක ගුවන් තොටුපොළ අතර අඩු වියදම් ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර , මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය අඩු වියදම් ගුවන් සේවයක් ආරම්භ කොට ඇත.එහි ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන්…

එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියට අදාළව දැනුම්දීමක්
කාලීන පුවත්

එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියට අදාළව දැනුම්දීමක්

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමීන්ද පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. දේශීය නියෝජිත ආයතනය…

අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (26) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා…

වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එස්. මුදලිගේ
කාලීන පුවත්

වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එස්. මුදලිගේ

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තුරු, දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ…

අධික උණුසුම නිසා බංග්ලාදේශ පාසල් වැසෙයි
කාලීන පුවත්

අධික උණුසුම නිසා බංග්ලාදේශ පාසල් වැසෙයි

මේ දිනවල බංග්ලාදේශයේ පවතින අධික උණුසුම පාසල් සිසුන්ට අහිතකර ලෙස බලපෑමට ඇති හැකියාව සළකා බලා එහි වසා දැමීමට එරට බලධාරින් තීරණය කර තිබේ.ඒ අනුව මිලියන 33ක් වූ බංග්ලාදේශ සිසුන් ගේ පාසල් කටයුතු අහිමිව ඇති බව…

වෙඩි වැදී දුක් විඳ මළ වන අලියා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක්
කාලීන පුවත්

වෙඩි වැදී දුක් විඳ මළ වන අලියා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක්

ඉදිරිපස කකුලට සහ පිටුපස කකුලකට වෙඩි වැදීමකින් සිදුවු තුවාල කිහිපයක් කල්ගතව පැසවා ඒවා දැඩි සේ නරක් වී ආසාදනය වීම හේතුවෙන් කාලයක් තිස්සේ දැඩි වේදනාවෙන් පසු වී ඉකුත් 23 වෙනි දින සවස හසලක, අඹගොල්ල ග‍්‍රාම නිලධාරි…

error: Content is protected !!