පයිතගරස්වත් දන්නේ නැති ගණන් හිලව් ක්‍රම වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් ඉදිරිපත් කරයි
වී අලෙවි මණ්ඩලයේ වංචා ගැන චෝදනා ලත් නිලධාරීන් ඉදිරිපත් පත්කර ඇති වී තොග සම්බන්ධ ගණන් හිලව් ක්‍රම පයිතගරස්වත් දන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. වී අලෙවි මණ්ඩලයේ වංචා හා දූෂණ…









