ලංවිම සේවකයන් දින තුනක විරෝධතාවක

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයින් දින 3ක විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ.ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම්දෙන බවකි.

කාලීන පුවත්