ගිනි කෙළි නිෂ්පාදන අලෙවිය 75%කින් පහළට
කාලීන පුවත්

ගිනි කෙළි නිෂ්පාදන අලෙවිය 75%කින් පහළට

මෙම උත්සව සමයේ රතිඤ්ඤා ඇතුලු ගිනිකෙළි නිෂ්පාදන අලෙවිය 75%කින් පමණ අඩු වී ඇතැයි වෙළඳ පල ආරංචි මාර්ග සඳහන් කරයි.මේ දිනවල රට තුළ පවත්නා අයහපත් ආර්ථික තත්වය මත මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම පිණිස විශාල මුදලක්…

ජනවාරි 01 වන දා සිට දුරකථන, අන්තර්ජාල සබඳතා සහ රූපවාහිනී සේවා ගාස්තුත් ඉහළට
කාලීන පුවත්

ජනවාරි 01 වන දා සිට දුරකථන, අන්තර්ජාල සබඳතා සහ රූපවාහිනී සේවා ගාස්තුත් ඉහළට

වැට් බද්ද ඉහළ නැංවීම හේතුවෙන් ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට මෙරට සියලු ජංගම සහ ස්ථාවර දුරකථන, අන්තර්ජාල සබඳතා සහ රූපවාහිනී සේවා ගාස්තු 15% සිට 18% දක්වා වැඩි වන බව වාර්තා වෙයි.මේ වන විට අත්‍යාවශ්‍ය…

ජල ගාස්තුව ඉහළට
කාලීන පුවත්

ජල ගාස්තුව ඉහළට

ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා මේ බව පැවසීය. ඔහු පැවසුවේ, මේ හේතුවෙන්…

ඉන්දියන් සාගරයේ භූ චලනයක්
කාලීන පුවත්

ඉන්දියන් සාගරයේ භූ චලනයක්

ඉන්දියන් සාගරයේ භූ චලනයක් ඇති ව තිබේ. අද (30) ඉන්දියන් සාගරයේ ඇති වූ භූ චලනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව වාර්තා වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය මේ බව සඳහන්…

බස් ගාස්තුව ඉහළට
කාලීන පුවත්

බස් ගාස්තුව ඉහළට

ජනවාරි (01) සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත සියයට 18ක වැට් බද්ද හේතුවෙන් සියලුම බස් ගාස්තු සියයට 15ක පමණ ප්‍රතිශතයකින් ඉහළ යනු ඇත. මේ අනුව දැනට රුපියල් 30 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 35ක් වනු ඇති…

මහව-  අනුරාධපුර දුම්රිය ධාවනය මාස හයකට නතර කෙරේ
කාලීන පුවත්

මහව- අනුරාධපුර දුම්රිය ධාවනය මාස හයකට නතර කෙරේ

ලබන ජනවාරි 07 වනදා සිට මාස 06ක පමණ කාලයක්, උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ නවීකරණ කටයුතු හේතුවෙන්…

ඉන්ධන සහ ගෑස් මතට මුළු වැට් බද්දම පටවන්නේ නෑ
කාලීන පුවත්

ඉන්ධන සහ ගෑස් මතට මුළු වැට් බද්දම පටවන්නේ නෑ

ලබන සඳුදා (ජනවාරි 01දා) සිට ඉන්ධන සහ ගෑස්වලට වැට් බද්ද පැනවීමෙන් පසුව ඒවායේ මිල වැඩිවීමත් වුවත් එය 18% කින් ඉහළ නොයන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය කීවාය.ඉන්ධන සහ ගෑස් මත 18%ක…

සෝමාවතිය පුදබිම ජලයෙන් යටවෙයි
කාලීන පුවත්

සෝමාවතිය පුදබිම ජලයෙන් යටවෙයි

දිවයිනේ පළාත් කිහිපයකට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක් තවදුරටත් වාන් දමමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සෝමාවතිය පුදබිම ද ජලයෙන් යටව පවතින බැවින් මේ දිනවල පුදබිමට පැමිණීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ…

ශ්‍රීලනිපයේ බහුතරය ඉල්ලුවොත් මාත් ජනපතිවරණයට එනවා
කාලීන පුවත්

ශ්‍රීලනිපයේ බහුතරය ඉල්ලුවොත් මාත් ජනපතිවරණයට එනවා

ශ්‍රීලනිපයේ බහුතරය ඉල්ලීමක් කළහොත් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට තමන් සූදානම් බව ශ්‍රීලනිප හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.තමා ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් ඉවත් කළ ද පක්‍ෂයේ බොහෝ පිරිසක් එය අනුමත කර නොමැති බව ද ඒ…

ජල බිල්පත් ගෙවීම 15% කින් පහළට
කාලීන පුවත්

ජල බිල්පත් ගෙවීම 15% කින් පහළට

ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත ගජධීරආරච්චි මහතා සඳහන් කරයි. මේ වනවිට මණ්ඩලයට බිල්පත් වලින් අයවිය යුතු හිග මුදල රුපියල් බිලියන…

error: Content is protected !!