පාර්ලිමේන්තුවේ 57කගෙම 60 පැනලා
කාලීන පුවත්

පාර්ලිමේන්තුවේ 57කගෙම 60 පැනලා

තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඊට අවශ්‍ය පරිසරය සැකසීම වැඩිහිටියන්ගේ වගකීම බව කී රණවක මහතා එක්සත් ජනරජ පෙරමුණ…

උත්සව සමයට ලංකා සතොස බඩු මිලේ අඩුවක්
කාලීන පුවත්

උත්සව සමයට ලංකා සතොස බඩු මිලේ අඩුවක්

එළැඹෙන සිංහල අලුත් අවුරුදු උත්සව සමය නිමිති කොට ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් පහළ දැමීමට…

ශ්‍රීලනිප වැඩබලන සභාපති පදවිය නිමල් සිරිපාලට
කාලීන පුවත්

ශ්‍රීලනිප වැඩබලන සභාපති පදවිය නිමල් සිරිපාලට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ඇත.එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද (08) පැවැත්වූ අතර, එහිදී එම…

ආහාර විස වී 100ක් රෝහලේ
කාලීන පුවත්

ආහාර විස වී 100ක් රෝහලේ

නල්ලතන්නිය ලක්ෂපාන තේවතුයායේ කෝවිලක වාර්ෂික තේරු උත්සවයට පැමිණි හින්දු බැතිමතුන්ට ලබා දුන් දන්සලේ ආහාර විස වි 100 කට ආසන්න පිරිසක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි. මෙම පිරිස අතර කුඩා ළමයින් හා වතු…

දින දෙකක් සුරා සැල් වහයි
කාලීන පුවත්

දින දෙකක් සුරා සැල් වහයි

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසල් ලබන 12 සහ 13 දිනවල වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි. සුරා සල් වසා තැබෙන කාලයේදී නීති විරෝධී මත්පැන් වැටලීම් දැඩි කරන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල්…

උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්
කාලීන පුවත්

උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්

සාම්ප්‍රදායික උඩරට නැටුම් කලාව ආරක්ෂා කරගැනීම සඳහා කමිටුවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි. මේ සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,…

අප්‍රියෙල් 14 වන දා වැලිකඩ සිරබත් වෙනුවට කිරිබත්;කිරිබතට සහල් කිලෝ හත් සියයක්
කාලීන පුවත්

අප්‍රියෙල් 14 වන දා වැලිකඩ සිරබත් වෙනුවට කිරිබත්;කිරිබතට සහල් කිලෝ හත් සියයක්

මෙවර සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 14 වැනිදා විශාලතම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේ සකස් කීරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.එදින වැලිකඩ බන්ධනාගාර මුලුතැන්ගෙහි එම කිරිබත පිළියෙල කිරීමට සැලසුම් කර ඇත.සහල් කිලෝ 700කින් යුතු එම…

සුරා සල් වසන 12,13 දෙදින තුළ නීති විරෝධී මත්පැන් වැටලීම් වැඩි කෙරේ
කාලීන පුවත්

සුරා සල් වසන 12,13 දෙදින තුළ නීති විරෝධී මත්පැන් වැටලීම් වැඩි කෙරේ

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසල් ලබන 12 සහ 13 දිනවල නීති විරෝධී මත්පැන් වැටලීම් ජාලය පුළුල් කරන බවත් ඒ සඳහා නිලධාරින් තුන් සියයක් පමණ යෙදවෙන බවත් සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා…

කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ ගණනක් ගොඩ ගැසෙයි
කාලීන පුවත්

කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ ගණනක් ගොඩ ගැසෙයි

කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් පමණ නිකුත් කිරීමට නොහැකිව ගොඩ ගැසී ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් එම බලපත්‍ර නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇතැයි එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත…

මිරිස් ඇතුළු බීජ වර්ග කිහිපයක් අපනයනය කෙරේ
කාලීන පුවත්

මිරිස් ඇතුළු බීජ වර්ග කිහිපයක් අපනයනය කෙරේ

පළමුවරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබේ. ඒ අනුව මිරිස්, වම්බටු , මාළු මිරිස්, බණ්ඩක්කා සහ බඩඉරිඟු යන විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ මෙලෙස අපනයනය කිරීමට…

error: Content is protected !!