රෝයල් පාක් මිනීමැරුම් සිද්ධියේ ජූඩ් ශමන්ත ජයමහට සමාව දීමට හිටපු ජනපති මෛත්‍රී ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනියි
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම…









