පසුබෑම් සහගත ජයකින් මෝදිට තෙවන වරටත් ඉන්දීය අගමැති වරම්
මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇති ඉන්දීය මහමැතිවරණ ප්‍රතිඵලය අනුව අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අගමැති ලෙස තෙවැනි වතාවටත් නැවත තේරී පත්වීමට අවශ්‍ය බහුතරය ලබා ඇත.ඉන්දියාවේ සති 06 ක් පමණ කාලයක් තිස්සේ පැවති 2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව…









