සයිටම් – නෙවිල් ප්‍රනාන්දු රෝහල මොරටු සරසවියට
දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) එළඹෙන අගෝස්තු මාසයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි. 2025 ජනවාරි මාසයේදී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර,…









